

















40 Perch modern house for sale in mirigama
Rs. 9,800,000
Details
- Bedrooms
- 3
- Bathrooms
- 1
- House size (Sq.ft)
- 1,500 Sq.Ft
- Land size
- 40.0 perches
- Furnished status
- Not Furnished
- No of floors
- 1 Floor
- Construction status
- Ready
- Age of the property
- 4 Years
- Category
- Houses,Properties for Sale
- Ad reference no.
- 17947
- Posted on
- 26 May 2025 04:33 AM
Description
මීරිගම නගරය ළඟින් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 40 ඉඩමක ඉදිකර ඇති විශාල සහ නවීන නිවස ඉක්මණින් විකිණේ 🚩 මීරිගම තලාකොළයාය - කහටගොල්ලවත්ත ✅මීරිගම නගරයට කිලෝමීටර් 3 ✅මධ්යම අධිවේගයේ යෝජිත නව මීරිගම අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ ✅251 මීරිගම - මීගමුව ප්රධාන බස් පාරට මීටර් 800 (තලාකොළයාය හන්දියට) ✅242 මීරිගම - දිවුලපිටිය ප්රධාන බස් පාරට කිලෝමීටරයයි Dimensions (දිග පළල) ඉඩම - පර්චස් 40 සාලය - අඩි 20×20 (ටයිල් කළ) වැරැන්ඩාව - අඩි 8×30 (ෆිනිෂින් වහල) ප්රධාන කාමරය - අඩි 20×11 (ටයිල් කළ) දෙවැනි කාමරය - අඩි 16×7 තෙවැනි කාමරය - අඩි 11×8 කෑම කාමරය - අඩි 10×7 කුස්සිය - අඩි 10×8 නාන කාමරය - අඩි 7×7 තවත් කුස්සියකට (අඩි 13×15) අඩිතාලම දමා ඇත පිටත නානකාමරය සහ වැසිකිලිය ❇️පිරිසිදු ජලය සහිත ස්වභාවික ළිඳ (වතුර මෝටර්/ටැංකි සමග) ❇️තෙකලා විදුලිය ❇️නිස්කලංක පරිසරයක් සහ ❇️සාමකාමී අසල්වාසී පරිසරයක් මිල ලක්ෂ 98 (සාකච්ඡා කළ හැකිය) https://www.facebook.com/share/1JyuzEY9HV/?mibextid=kL3p88 Large and modern house built on a 40 perches land with clean deeds near Mirigama town for urgent sale 🚩 Mirigama Thalakolaya - Kahatagollawatte ✅3 km to Mirigama town ✅Near the proposed new Mirigama Expressway entrance of the Central Expressway ✅800 meters to the 251 Mirigama - Negombo main bus road (to Thalakolaya junction) ✅ 1 km to the 242 Mirigama - Divulapitiya main bus road Dimensions (length and width) Land - 40 perches Living room - 20×20 feet (tiled) Veranda - 8×30 feet (finished roof) Main room - 20×11 feet (tiled) Second room - 16×7 feet Third room - 11×8 feet Dining room - 100 meters 10×7 Kitchen - 10×8 ft Bathroom - 7×7 ft Foundation laid for another kitchen (13×15 ft) Outside bath area and toilet ❇️Natural well with clean water (with motor/tank) ❇️Three-phase electricity ❇️Quiet environment and ❇️Peaceful neighborhood Price 98 lakhs (negotiable)
40 Perch modern house for sale in mirigama
Rs. 9,800,000
Ad reference no: 17947
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.


