pola.lk
A/L physics classes - photo 1

A/L physics classes

Rs. 5,500

Homagama, Colombo1 year ago

Details

Tution type
Class
Category
Tution,Education & Training
Ad reference no.
18666
Posted on
23 Jun 2025 11:57 AM

Description

උසස් පෙළ භෞතික විද්‍යා උපකාරක පන්ති පවත්වනු ලබන්නේ වසර 16කට වැඩි කාලයක් උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්වීමේ ඉමහත් පළපුරුද්දක් ඇති, රජයේ පාසලක හිටපු භෞතික විද්‍යා ගුරුවරයෙකු වන B.Sc. සහ M.Sc උපාධිධාරියෙකු විසිනි. සිසුන්ට අවශ්‍ය පරිදි පංති සූදානම් කර ගත හැකි තර, එහිදී සිද්ධාන්ත, පුණරීක්ශණ, ප්‍රශ්ණ පත්‍ර පංති ලෙස හෝ අතපසු වූ විෂය කොටස් ආවරණය කිරීම සිදුකල හැකිය. ඒක පුද්ගල පංති වලදී සිසුවා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන අතර, අවශ්‍ය මාර්ගෝපදේශණය මුළුමනින්ම ලබා දේ. කෙටි සටහන් සැකසීම, Marking Scheme එකට අනුව පිළිතුරු ලිවීමට හුරු කිරීම, නියමිත කාල වේලාව තුලදී ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සිසුවා පුහුණු කිරීම මින් ප්‍රධාන වේ. 1981 සිට ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කරන අතර, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර අවශ්‍ය පරිදි සාකච්චා කර දෙනු ඇත. තවද ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල සාකච්චා කරන අතර, ඒ සඳහා වෙනම ප්‍රශ්ණද සාකච්චා කරනු ඇත. අවශ්‍ය පරිදි මාසික ඇගයීම් ද සිදුකර සිසුවාගේ දුර්වලතා ඇගයීමකට ලක් කරනු ඇත. එම මාර්ගෝපදේශනය තුලින් සිසුවාට ඉහළ ප්‍රතිඵලයක් කරා ලඟා වීම පහසු වන අතර සිසුවාගේ කැපවීම එහිදී අනිවාර්‍ය වේ. හෝමගම අවට සිසුන්ට මෙම උපකාරක පංති සඳහා සම්භන්ධ විය හැකිය. අවශ්‍ය අයට Home visitsද ලබාගත හැකිය.

Ad reference no: 18666

Seller

Chinthaka S. Gamage

Chinthaka S. Gamage

20 active adsMember since April 2025

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp