pola.lk
A/L Physics individual classes - photo 1

A/L Physics individual classes

Rs. 2,000

Athurugiriya, Colombo2 months ago

Details

Tution type
Class
Category
Tution,Education & Training
Ad reference no.
29321
Posted on
14 Aug 2026 02:41 PM

Description

වසර 16කට වැඩි කාලයක් උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති, රජයේ පාසලක හිටපු භෞතික විද්‍යා ගුරුවරයෙකු වන B.Sc. සහ M.Sc. උපාධිධාරියෙකු විසින් උසස් පෙළ භෞතික විද්‍යා උපකාරක පන්ති පවත්වනු ලැබේ. සිසුවාගේ අවශ්‍යතාවය අනුව පන්ති සැලසුම් කරගත හැකි අතර, • සිද්ධාන්ත පන්ති • පුනරීක්ෂණ පන්ති • ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මඟහැරුණු විෂය කොටස් ආවරණය කිරීම වැනි අවශ්‍යතා සඳහා විශේෂ අවධානය යොමු කරනු ලැබේ. ඒක පුද්ගල පන්තිවලදී සිසුවා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, ඔහුගේ/ඇයගේ දුර්වලතා හඳුනාගෙන අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දේ. විශේෂයෙන්, • කෙටි සටහන් සකස් කිරීම • Marking Scheme අනුව පිළිතුරු ලිවීමට පුහුණු කිරීම • නියමිත කාලය තුළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පුහුණු කිරීම • විභාගයට අවශ්‍ය ක්‍රමවත් පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. • 1981 සිට මේ දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ක්‍රමානුකූලව සාකච්ඡා කරන අතර, අවශ්‍යතාවය අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ද සාකච්ඡා කරනු ලැබේ. තවද, භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ සම්පූර්ණයෙන්ම ආවරණය කරන අතර, ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ප්‍රශ්න ද සාකච්ඡා කරනු ලැබේ. සිසුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් ඇගයීමට ලක් කිරීම සඳහා අවශ්‍ය පරිදි මාසික ඇගයීම් ද සිදුකරන අතර, එමගින් සිසුවාගේ දුර්වලතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දේ. මෙම ක්‍රමවත් මාර්ගෝපදේශනය තුළින් ඉහළ ප්‍රතිඵලයක් කරා ළඟා වීමට සිසුවාට අවශ්‍ය පසුබිම සකස් කර දෙන අතර, සාර්ථකත්වය සඳහා සිසුවාගේ කැපවීම සහ උනන්දුව අත්‍යවශ්‍ය වේ. හෝමාගම සහ අවට ප්‍රදේශවල සිසුන්ට පන්ති සඳහා සම්බන්ධ විය හැකිය. එමෙන්ම, Online ක්‍රමවේදය ඔස්සේද පන්ති සඳහා සහභාගී විය හැකිය. Online පන්ති මගින් මඟහැරුණු විෂය කොටස් ආවරණය කර ගැනීම, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සාකච්ඡා කිරීම වැනි අවශ්‍යතා සපුරාගත හැකිය.

Ad reference no: 29321

Seller

Chinthaka S. Gamage

1 active adMember since August 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp