
Al Chemistry theory classes for 2028 students
Rs. 3,000
Details
- Tution type
- Private Tutuion
- Category
- Tution,Education & Training
- Ad reference no.
- 26505
- Posted on
- 10 Mar 2026 08:15 PM
Description
2028 A/L Chemistry - Theory සිද්ධාන්ත වලට විතරක් සීමා නොවී, ප්රශ්න සාකච්ඡා කරන ගමන්ම, සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කර ගමුද....? 📛 පන්තියේ වැඩපිළිවෙළ • සිද්ධාන්ත කරුණු ඉගැන්වීමෙන් පසුව, ඊට අදාළ පසුගිය විභාග ප්රශ්න සරලම ගැටලුවේ සිට සංකීර්ණ ගැටලු දක්වා සාකච්ඡා කරනු ලැබේ. (MCQ, SEQ, Essay) • සතිපතා ලබාදෙන Online quiz programme මාලාවක් මගින් ස්වයං ඇගයීමක් ලබාගත හැකි අතර එමගින් ඉගෙනුමට ඇති අභිප්රේරණය වැඩි කරයි. • තනි හෝ කුඩා කණ්ඩායම් පංති (Group or individual classes) ලෙස පවත්වනු ලබයි. (කොළඹ අවට) 📛 වැඩ කරලම ගොඩ යන්න ආස (*උවමනාවක් තියෙන* ✅) අයට...... හරියනම වැඩපිළිවෙළ 💯 වැඩි විස්තර සදහා; 0771226413 Hasitha Jayasanka BSc. Undergraduate (University of Colombo)
Al Chemistry theory classes for 2028 students
Rs. 3,000
Ad reference no: 26505
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









