Bajaj three-wheeler
Rs. 360,000
Details
- Brand
- Bajaj
- Model
- RE
- Model year
- 2015
- Mileage
- 56,890 Km
- Condition
- Used
- Category
- Three Wheelers,Vehicles
- Ad reference no.
- 30972
- Posted on
- 17 Nov 2026 12:00 AM
Description
🛺♥️#BAJAJ_RE_4_STROKE ( කුලියාපිටිය ) #ABG - #### NW ( #3rd Owner ) #Bright Red ♥️ 🔴#Call_Me - 0770331663 ☎📞 ♻️පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති රතු පාට සුපිරිම ත්‍රීවීල් එකක් 🛺❤️🩹😍 ❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌ අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්. Downpayment ( මුලික ගෙවීම ලක්ශ 3.60 යි ) ⭕️#Kuliyapitiya තියෙන්නෙ 🧭( Location ) ⭕️#3rd Owner / තෙවන අයිතිකරු ( Open Papers ) ⭕️#ABG - #### Number ( Nw ) / ( Plastic Battery gard Modle ) ⭕️#2015 Manufacture ⭕️#56890 Milage ⭕️#New Paint 100 % ( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 % ⭕️#Battery 💯%🔋 ( Selfstart වැඩ 100% ) ⭕️#Front Tyre 100 % / #Back 2 Tyre 90% , ( Spair wheel 90 % ) ⭕️#Engine 💯 % ( ඔයිල් පිච්චෙන්නෙ නැ දුම දාන්නෙ නැ ) ⭕️#Best Condition ♥️😍 ⭕️#Document_Clear 100 %📂📚 (Original Book / I.D Copy / Deleasion Letter / Vic Sticker / Transferpaper / Original Number plate 2📂 / Original 1 key ⭕️#License insurance update 2027/11 ⭕️#Meter working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 % ⭕️#Head Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 % ⭕️#New Timing chain & Gard & tapet cover rubber ⭕️#New hybrid viper ⭕️#Diesen Modified 😍♥️ ⭕️#New 2 Brake Linner & brake wosor 3 ⭕️#New Master pump & Brake cylinder ( Front ) ⭕️#New Seat Cover Set ⭕️#New Car set & Buffle 2 ( Super Sound 🔊🎵 ) ⭕️#New Phone Holder & Haddle purse ⭕️#New Brake Switch & Rivers switch ⭕️#New Accerlater cable , chorke cable , on Rivers cable , ( අවුටර් පිටින්ම දාලා තියෙන්නෙ අලුතෙන් ම ) ⭕️#පහේ කට්ට & වංගෙඩි රබර් එක්ක අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත. ⭕️#Engine Oil & Gear Oil Change & Engine Oil Filter ♦️#පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක. ♦️#Cash (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක) ⭕️#අරන් කරන්න කිසිම දෙයක් නැ.. ⭕️#පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා. ❎සම්පූර්නයෙන්ම වියදම් කරලා හදල තියෙන හින්දා වටිනාකම් දන්න කෙනෙක් පමනක් ඇමතුමක් ලබාදෙන්න. ❎රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න. ❎ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌 අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවිල් එකක් පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍♥️ ☎️#Call me - 077 0331663 📞📞
Bajaj three-wheeler
Rs. 360,000
Ad reference no: 30972
Your safety matters to us
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









