
Bubble wrap
Rs. 1,600
Details
- Category
- Other Business Services,Business & Industrial
- Ad reference no.
- 28915
- Posted on
- 22 Jul 2026 05:52 PM
Description
📦 උසස්ම තත්ත්වයේ බබල් රැප් (Bubble Wrap) දැන් Orion Technology වෙතින්! 📦 ඔබේ භාණ්ඩ ප්රවාහනයේදී සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීමට විශ්වාසවන්තම විසඳුම! Orion Bubble Wrap මඟින් උපරිම ආරක්ෂාවක් සහ කදිම නිමාවක් ලබා දෙයි. 💯 ✨ Orion Bubble Wrap විශේෂතා: ▪️Superior Cushioning – භාණ්ඩවලට ඉහළම ආරක්ෂාව ▪️Shock Absorption – ගැස්සීම් සහ වැදීම්වලින් සිදුවන හානි වැළැක්වීම ▪️Lightweight – බර ඉතා අඩු බැවින් ප්රවාහන වියදම් ඉතිරි කර ගත හැක ▪️Durable Protection – දිගුකල් පවතින ශක්තිමත් නිමාව 💵 අපගේ නවතම මිල ගණන් සහ ඩිලිවරි ගාස්තු (මීටර් 50 දිග රෝලක් සඳහා): 📌 අඩි 1 පළල රෝලයමිල: ▪️ රු. 1,600/= | ඩිලිවරි ගාස්තුව: රු. 400/= 📌 අඩි 2 පළල රෝලයමිල: ▪️රු. 2,500/= | ඩිලිවරි ගාස්තුව: රු. 450/= 📌 අඩි 3 පළල රෝලයමිල: ▪️ රු. 3,800/= | ඩිලිවරි ගාස්තුව: රු. 550/= 📌 අඩි 4 පළල රෝලයමිල: ▪️ රු. 4,250/= | ඩිලිවරි ගාස්තුව: රු. 650/= ⚠️ විශේෂ දැනුම්දීමයි: සියලුම ඇණවුම් ලබා ගනු ලබන්නේ තැන්පතු මුදල් ගෙවීම් (Deposit Orders) සඳහා පමණි. 📞 අදම ඔබේ ඇණවුම වට්සැප් (WhatsApp) මඟින් වෙන්කරවා ගන්න: 📲 075 313 0018
Bubble wrap
Rs. 1,600
Ad reference no: 28915
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.










