pola.lk
Ceylon pure nature's aloe vera gel - photo 1
Ceylon pure nature's aloe vera gel - photo 2
Ceylon pure nature's aloe vera gel - photo 3
Ceylon pure nature's aloe vera gel - photo 4
Ceylon pure nature's aloe vera gel - photo 5
1 / 5

Ceylon pure nature's aloe vera gel

Rs. 650

Balangoda, Rathnapura5 months ago

Details

Item type
Cosmetics
Condition
New
Category
Beauty Products,Fashion & Beauty
Ad reference no.
27285
Posted on
23 Apr 2026 04:50 PM

Description

මේ දවස් වල තියන රස්නෙත් එක්ක ඇග පිච්චෙනවා වගේ නේද 🤒🤒🤒🤒 අව්වට පිච්චෙන්නේ නැතුව ඔබව ආරක්ෂා කර ගන්න 😊 මෙන්න නියම ජෙල් එකක්. 100% ස්වභාවික කෝමාරිකා සහ විටමින් E සාරය යොදාගෙන හදපු මේ ජෙල් එකෙන් ඔයාගේ සම ආරක්ෂා කරනවා ❤❤ ඒ විතරක් නෙමෙයි, සමේ අවපැහැය ඉවත් කර පැහැපත් සිනිඳු සමක් ලබා දෙනවා. 🌷🌷 වයසත් එක්ක රැළි වැටුන සම නැවත යථා තත්වයට පත් කරලා පිරිපුන් බවක් ලබා දෙනවා☘️☘️☘️ ඒ වගේම සමේ ඇති වන බිබිළි, කුරුලෑ, ලප කැලැල් ඉවත් කරන්නත් මේ ජෙල් එක නියමයි. රසායනික ද්‍රව්‍ය හෝ කෘත්‍රිම වර්ණක භාවිත කරලා නැති නිසා බය නැතුව ගාන්න පුලුවන්, 100% කාබනික ව වගා කළ කෝමාරිකා නිසා කෝමාරිකා සාරයේ ගුණාත්මක බව එලෙසින්ම ඔබේ සමට ලබා දෙන්නත් පුලුවන්. 💕🏜️🏜️🏜️🍃🍀🍀🍀 ​Beat the Heat & Revive Your Glow! 🏜️☀️ ​Is the scorching sun leaving your skin feeling burnt and exhausted? It’s time to give your skin the ultimate cooling shield! 🛡️✨ ​Introducing our 100% Natural Aloe Vera & Vitamin E Gel—the perfect remedy for this intense weather. Crafted with pure organic extracts, this gel doesn't just protect; it heals. ​Why Your Skin Will Love It: 🌷 ​Sun Protection & Repair: Instantly cools sun-scorched skin and prevents damage from harsh UV rays. ​Brighten & Smooth: Removes dullness to reveal a naturally radiant, silky-smooth complexion. ​Age-Defying Care: Restores elasticity to wrinkled skin, bringing back a youthful, plumped appearance. ☘️ ​Clear Skin Formula: Effectively targets acne, breakouts, spots, and scars for a flawless finish. ​Purely Natural, Purely Safe 💕 ​We believe in clean beauty. This gel contains: ​NO Harsh Chemicals ​NO Artificial Colors ​100% Organic Aloe Vera: Grown with care to ensure every drop of nutrients reaches your skin. ​Don’t let the sun steal your glow. Stay protected, stay beautiful! 🍃🍀🍀🍀

Ad reference no: 27285

Seller

P 49

P 49

2 active adsMember since December 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp