pola.lk
Cocopeat plates - photo 1
Cocopeat plates - photo 2
Cocopeat plates - photo 3
Cocopeat plates - photo 4
Cocopeat plates - photo 5
Cocopeat plates - photo 6
Cocopeat plates - photo 7
Cocopeat plates - photo 8
Cocopeat plates - photo 9
Cocopeat plates - photo 10
1 / 10

Cocopeat plates

Rs. 10

Gampaha City, Gampaha1 year ago

Details

Item type
Garden Items
Condition
New
Category
Garden & Outdoor,Home & Garden
Ad reference no.
16911
Posted on
17 Apr 2025 08:31 AM

Description

බීජයක් හරි අතු කෑල්ලක් පැල කිරීමේදී ප්‍රධාන ගැටලුව තමයි හොඳ වගා මාධ්‍යයක් හොයාගන්න අපහසුව. ඉතින් ඔයාට ඒක ගැන තවත් හිතන්න දෙයක් නෑ – අපි ඔයාලට විසඳුමක් ගෙනාවා!” ph අගය සමතුලිතකර , වරදක හෝමෝන අඩංගු කර දැඩි පීඩන තත්ත්වයක් යටතේ compress කර ඇති කොහුබත් පෙත්තක් වියළි තවාන් පෙති වසරකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන තවාන් පාවිච්චි කිරීමෙන් ලැබෙන වාසි පොඩි ඉඩ ප්‍රමාණයක් ඕනි වෙන්නේ ලේසියෙන්ම නඩත්තු කරන්න පුළුවන් සාමාන්‍ය සීඩීන් ට්‍රේක්ක දානවාට වඩා වැඩි කාලයක් තමන් පෙත්තේ පැලේ තියන්න පුළුවන් මූල පද්ධතියට කිසිම විදිහක හානියක් සිද්ධ වෙන්නෑ මාස එකහමාරකට ආසන්න කාලයක් පැලේ නඩත්තු කරන්න පුළුවන් අපිට මේ විදියට එතකොට බාහිර පරිසරයට යන පැළයෝ ඉතාම හොඳ දැඩි පැලයක් වෙලා තමයි බාහිර පරිසරයට යන්න හිටවන්න පුළුවන් මොනවද එළවළු වර්ග පලතුරු වර්ග මල් වර්ග ගොඩක් දේවල් හිටවන්න පුළුවන් ✅ පොට් එක විනාඩි 3න් පැලක් සදහා ලැදිය හැක. ✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක! අවම ඇණවුම් ප්‍රමාණය: 100 දක්වා අපි රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා විස්වාසය ගැන බයවෙන්න දෙයක් ණෑ ඉතින් ඔයත් 📲 දැන්ම ඇණවුම් කරන්න 📞 0741220658 🔗 වැඩිදුර විස්තර සහ පාරිභෝගික අදහස් බලන්න: ඉහත link click කරන්න

Ad reference no: 16911

Seller

Omith Rathnayaka

Omith Rathnayaka

1 active adMember since April 2025

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp