pola.lk
CV create for job interview - photo 1
CV create for job interview - photo 2
CV create for job interview - photo 3
CV create for job interview - photo 4
CV create for job interview - photo 5
CV create for job interview - photo 6
CV create for job interview - photo 7
1 / 7

CV create for job interview

Rs. 1,800

Talawa, Anuradhapura1 year ago

Details

Category
Other Business Services,Business & Industrial
Ad reference no.
21483
Posted on
22 Sep 2025 10:33 PM

Description

🚨 ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද? සුදුසුකම් තිබිලත්? 😳 🚨 එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ ම තමයි 💁🏻‍♂ 🚨 කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං 🤷🏻‍♂ 🚨 එහෙනම් මෙන්න, අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට 🧑🏻‍💻 ✈️ විදේශ රැකියා 👩🏻‍🎓 උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා.. 🚨 අදම ඔයාගෙ CV එක හදාගෙන, ජොබ් ප්‍රශ්නෙන් නිදහස් වෙන්න සැ.යු: CV එකක් හදාගන්න Job Vacancy එකක් සෙට් වෙනකම්ම ඉන්න එපා 🫂 ✅ දැනට තියන සුදුසුකම් සමගින් ඔබ ව වඩාත් සුදුසු ම අයදුම්කරුවා ලෙස HR කළමණාකරුවකුගේ අවධානයට ලක් වන උසස් තත්ත්වයේ CV එකක් වසර ගණනක පළපුරුද්දක් ඇති අපි හදනවා ✅ Qualifications ටික ඔහේ ලිස්ට් කරල හදන සාම්ප්‍රදායික CV සංස්කෘතියෙන් අයින් වෙලා ඇස් පනාපිට ප්‍රතිඵල ගේන හරිම විදිහේ CV එකක් අපෙන් හදාගන්න ORDER NOW 070 372 0132 (Call or WhatsApp) 📲 ➡ අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔයාට තියෙන වාසි, 👉🏻 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය (ATS Friendly Technology, 100% working) 👉🏻 සහනදායී මිල 👉🏻 නොපමාව කඩිනම් සේවාව 👉🏻 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම) 👉🏻 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම 👉🏻 අන්තර්ජාලයෙන් උපුටා නොගත්‍, අපට ම ආවේණික වූ ආකෘති 👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම 👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක් 🚮 Shop එකකට ගිහින් කරගත්yතොත් එහෙම නිදහසක් නෑ කියල දන්නවනේ..❗ ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි. ඉතුරු ටික අපි බලාගන්නම් 1,500 සිට 2,000 දක්වා මිල ගණන් වලට CV සාදාගැනීමට හැකි අතර ඔබ සාදාගන්නා CV එකේ ස්වාභාවය අනුව මිල ගණන් තීරණය වේ.

Ad reference no: 21483

Seller

Sites Nap

Sites Nap

9 active adsMember since September 2025

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips