pola.lk
Cv writing - photo 1
Cv writing - photo 2
Cv writing - photo 3
Cv writing - photo 4
Cv writing - photo 5
1 / 5

Cv writing

Rs. 300

Gampaha City, Gampaha13 hours ago

Details

Service type
Other
Category
Other Services,Services
Ad reference no.
30612
Posted on
03 Nov 2026 09:30 PM

Description

📄 CV එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය තොරතුරු කරුණාකර පහත තොරතුරු අප වෙත ලබා දෙන්න. 👤 01. පෞද්ගලික තොරතුරු • සම්පූර්ණ නම: • ලිපිනය: • දුරකථන අංකය: • Email: • උපන් දිනය: 🎓 02. අධ්‍යාපන සුදුසුකම් • O/L ප්‍රතිඵල: • A/L ප්‍රතිඵල: • වෙනත් පාඨමාලා: 💼 03. සේවා පළපුරුද්ද • සේවය කළ ආයතන: • තනතුර: • සේවා කාලය: 💻 04. කුසලතා • පරිගණක දැනුම: • භාෂා හැකියාවන්: • වෙනත් කුසලතා: 🏆 05. වෙනත් තොරතුරු • සහතිකපත්: • ජයග්‍රහණ: • විනෝදාංශ: 👥 06. නිර්දේශකයන් • නම: • තනතුර: • දුරකථන අංකය: 📸 අමතරව: CV එකට ඇතුළත් කිරීමට අවශ්‍ය නම් පැහැදිලි Passport Size ඡායාරූපයක් ලබා දෙන්න. සටහන: අදාළ නොවන තොරතුරු හිස්ව තැබිය හැකිය. ඔබ ලබාදෙන තොරතුරු අනුව ආකර්ෂණීය හා වෘත්තීයමය CV එකක් නිර්මාණය කර දෙනු ලැබේ.

Ad reference no: 30612

Seller

Sadakelum Sadakelum

Sadakelum Sadakelum

2 active adsJoined November 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp