




Cyber sonic hearing aid
Rs. 1,190
Details
- Type
- Other
- Category
- Healthcare,Essentials & Grocery
- Ad reference no.
- 12794
- Posted on
- 28 Nov 2024 02:26 PM
Description
Cyber Sonic Hearing Aid (Super Mini Hearing Machine) 🟡වටපිටාවේ ශබ්ද හොඳින් ඇසීමට අපහසුතාවයක් ඇති පුද්ගලයින් සහ වයස්ගත පුද්ගලයින් සඳහා ම මෙම ශ්රවණාධාර යන්ත්රය නිපදවා ඇත. 🟢මෙමගින් අවට පරිසරයේ ඇසෙන ශබ්දය අඩු ප්රමාණයකින් ඇසේ නම්, එවිට මෙම ශ්රවණාධාර යන්ත්රය මගින් ඇසෙන ශබ්ද ප්රමාණය වැඩිකර වැඩි ශබ්දයකින් ඇසීමට සලස්වයි. 🟡මෙහි ඇසෙන ශබ්දය, ප්රමාණය අනුව මට්ටම් 4 කින් ඔබට අවශ්ය පරිදි අඩු වැඩි කරගත හැකිය. 🟢වම් හෝ දකුණු කුමන කනකට වුවද මෙම යන්ත්රයෙන් භාවිතා කල හැකිය. 🟡මෙම උපකරණය කුඩා බැටරි එකකින් ක්රියා කරයි ,මෙහිදී උපකරණය සමගින් බැටරි දෙකක් නොමිලේ ලැබේ. ✅මෙහි මිල රු.1190/=ක් පමණයි. 🟠Cash On Delivery (භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක.) 🔊භාණ්ඩය ලබා ගැනීමට ඔබගේ නම ලිපිනය සමග දුරකතන අංක දෙකක් whatsapp එවන්න ඔබට දින 2 - 5 ක් ඇතුලත නිවසටම භාණ්ඩය එවනු ලැබේ. E Shopping Secrets 🛍
Cyber sonic hearing aid
Rs. 1,190
Ad reference no: 12794
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.










