pola.lk
Dj song pack with pen drive - photo 1

Dj song pack with pen drive

Rs. 3,500

Hikkaduwa, Galle1 year ago

Details

Item type
Speakers/Sound system
Brand
Other brand
Condition
New
Category
MP3 Players & Audio,Electronics
Ad reference no.
14431
Posted on
28 Dec 2024 09:55 AM

Description

⭕සියලුම ගීත නිසියාකාරව පිලිවෙලට සකස් කර ඇති Complete Updated Dj Pack එකක් හෙව්වද? ⭕ Function එකකදි සින්දු එකදිගට Play කරගෙන යනකොට ඊලඟට Play කරන සින්දුව සොයාගැනීමට නොහැකිව ඔබත් අපහසුතාවයට පත්වෙන කෙනෙක්ද? ⭕ඕනෑම උතසව අවස්ථාවක් සඳහා අවශ්‍ය වන ගීත ඇතුලත් Songs 5000 කට වඩා අන්තර්ගත වන ප්‍රවීන DJ Artist වරැ විසින් Remix කරන ලද Remix Songs හා Normal Songs වලින් සමන්විත 2024 නව ගීතද ඇතුලත් කර ඇති Updated සම්පූර්ණ Dj Pack එකකි. ⭕ සියලු ගීත නිසියාකාරව භාෂාව, BPM අනුව Category කර ඇති අතර මිලදී ගැනීමට පෙර එය තහවුරු කරගත හැක. ⭕ ගීත 5000+ මෙම පැකේජය සමග Pen Drive එකක් නොමිලේ ලැබෙන අතර මෙය ගෙදරටම ගෙන්වා ගැනීම සදහා ඔබට අවශ්‍ය වන්නේ රුපියල් 5000/=💰ක මුදලක් පමනි.🤩😍 මෙම පැකේජය ගන්නා හැමදෙකෙනෙක්ටම හැම මාසෙම අලුත් සින්දු අප්ඩේට් වෙන Lifetime Google Drive access පැකේජයද හිමිවේ. ⭕ මෙම ගීත පැකේජ් එක ඕඩර් කල පසු ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබගෙ අතටම දින 2ක් 3 ක් ඇතුලත ලබා ගැනීමෙ හැකියාව ඇත.🚚 📌 Professional Complete Dj Pack Special Offer 😍😍 ⭕ Lifetime Google Drive access (New songs Update in every month) Rs.3500/= ( සැ.යු :- සින්දු ඩවුන්ලෝඩ් කරගැනීමට ඩේටා ගාස්තු තමන් විසින් දැරිය යුතුය) ⭕ හැම මාසෙම අලුතෙන් වැටෙන සින්දු අප්ඩේට් වෙන නිසා අලුත් සින්දු හැමදාම ගන්න පුලුවන්. ⭕ Pen Drive එකත් එක්ක full package එකම ගන්න හැමකෙනාටම මෙම Google Drive unlimited access ලැබේ. මෙහි Samples ලබා ගැනීමට පනිවිඩයක් යොමු කරන්න. එහි Message එකෙහි DJ PACK SAMPLES ලෙස සදහන් කර විමසන්න.

Ad reference no: 14431

Seller

Charitha Dilshan

Charitha Dilshan

1 active adMember since December 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp