pola.lk
Electrical work - photo 1

Electrical work

Rs. 2,000

Colombo 13, Colombo5 months ago

Details

Service type
Repair / Maintenance
Category
Domestic Services,Services
Ad reference no.
27200
Posted on
20 Apr 2026 12:45 AM

Description

Single phase and three phase සියලුම විදුලි පද්ධති ආශ්‍රිත සියලූම අලුත්වැඩියාවන් සහ නඩත්තුව. * Emergency breakdown service ට්‍රිප් ස්විච් පැනලයේ ඇතිවන දෝෂ නිරාකරණය කිරීම සහ නඩත්තුව ( ප්‍රධාන මව්පූරුවේ ඇතිවන දෝෂය නිරාකරණය) * electrical short circuit analyzing and solution * විදුලි උපකරණ අලුත්වැඩියාවන් සියලුම විදුලි පද්ධති වල නඩත්තු කටයුතු අප වෙතින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව ඇත පැය 24 පුරා ක්‍රියාත්මක අපේ සේවා ජාලය තුළින් ඔබගේ ඇතිවන ගැටලු හදිසි විදුලි බිඳ වැටීම් නඩත්තු සිදුකර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවන්ද සිදුකර ගැනීමේ හැකියාව ඇත.

Ad reference no: 27200

Seller

Transport Service

Transport Service

1 active adMember since April 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp