










1 / 11
Gtx 1060 6gb
Rs. 22,500
Alawwa, Kurunegala1 year ago
Details
- Accessory type
- VGA Cards
- Brand
- ASUS
- Condition
- Used
- Category
- Computer Accessories,Electronics
- Ad reference no.
- 17732
- Posted on
- 19 May 2025 07:35 PM
Description
💯 කිසිම අවුලක් නෑ 💯 හොදින් විස්තරේ කියවලා ගන්නවනම් විතරක් කතා කරන්න...Please Location - Alawwa 💯 මම අලුතින් 1660 super කාඩ් එකක් ගත්ත හින්දා දෙන්නේ 🔥🔥 දැනට ආව ඕන ගේම් එකක් ගහන්න පුලුවන් ෆොටෝස් වල දාල තියනවා...මම ගහපු ගේම් 💯 මේක තනි ෆෑන් එක ආව කාඩ් එකක්....තනි ෆෑන් එක Temp එකක යනවා වැඩි හින්දා...ෆෑන් 2 කේසින් එකක් ශොප් එකකට දීලා මාරු කර ගත්තා 🔥🔥 උපරිම Temp එක 65C* යන්නේ...Fure mark test එක තියේ ෆොටෝ වල 📌️ Miraj 📌️ Far Cry 6 📌️ Ghost of tushishima 📌️ Ragnarok 📌️ Last of us 📌️ Witcher 3 📌️ Metro Exodus 💯 මේ වගේ තව ගේම් ගොඩක් ගහන්න පුලුවන් 💯 ඇවිල්ල බලල...ඕනි විදියකට...ඔය ගේම් Play කරලා...බලල අරන් යන්න පුලුවන්... Call or whatsapp - 075 1064587
Gtx 1060 6gb
Rs. 22,500
Alawwa, Kurunegala1 year ago
Ad reference no: 17732
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









