








Guest house for sale
Rs. 68,000,000
Details
- Bedrooms
- 10
- Bathrooms
- 10
- Apartment size (Sq.ft)
- 6,800 Sq.Ft
- Price per Sq.Ft
- 10,000 Rs/Sq.Ft
- Furnished status
- Semi Furnished
- No of parkings
- 10+ Parkings
- Floor no
- 3
- Construction status
- Ready
- Age of the property
- 2 Years
- Category
- Apartments,Properties for Sale
- Ad reference no.
- 30064
- Posted on
- 04 Oct 2026 03:18 PM
Description
🌟 විකිණීමට ඇත: දඹුල්ලේ ආයෝජනයකට කදිම නවීන හෝටලය (Running Business) 🌟 සංචාරක ආකර්ෂණය දිනාගත් දඹුල්ල නගරයේ, සියලුම පහසුකම් සහිත මහල් 3කින් යුත් අලංකාර හෝටලය වහාම විකිණීමට ඇත. දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන ව්යාපාරයකි. 📍 ස්ථානය: දඹුල්ල ආර්ථික මධ්යස්ථානය අසල (නගරයට විනාඩි 10 යි) ✅ විස්තර: ඉඩම: පර්චස් 21 ගොඩනැගිල්ල: වර්ග අඩි 6800 (මහල් 3) කාමර: මුළු කාමර 14 (කාමර 7ක වැඩ අවසන් කර දැනටමත් පවත්වාගෙන යනු ලැබේ) පහසුකම්: උසස් තත්ත්වයේ ලී බඩු (Furniture) සහිතයි. ජලය: ස්වභාවික ජල ලිඳක් සහිතයි. ප්රවේශය: දෙපසකින් ඇතුළුවීමේ හැකියාව සහිත (Dual Access) ප්රවේශ මාර්ග. දර්ශනය: නිස්කලංක, ස්වභාවික අලංකාර දර්ශනයක් සහිත වටපිටාව. 💰 (මිල සාකච්ඡා කරගත හැක) වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා දැන්ම අමතන්න:
Features
Guest house for sale
Rs. 68,000,000
Ad reference no: 30064
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









