
Horror Novel Book Sinhala
Rs. 950
Details
- Item type
- Book
- Condition
- New
- Category
- Music, Books & Movies,Hobby, Sports & Kids
- Ad reference no.
- 12429
- Posted on
- 18 Nov 2024 09:28 PM
Description
SCHONE HOUSE දෛවයේ සැහැසි පරික්ෂාව ඔබට දැන් මිලදී ගත හැක. 💢💢💢💢💢💢💢💢💢💢💢 "දෙයියනේ ....විරාජ් ඔයා දැක්කාද?...අහ්......ස්.... ඒ අසරණී විඳවනවා ." නිසල් වේදනාවෙන් තව තවත් කියවන්නට විය. "අනේ ..මොනවාහරි කරන්න...මම වඳින්නම්..මගේ ප්රියාව මට ආපහු දෙන්න...අනේ මම වඳින්නම්..." නිසල් හැඟුම්බරව කතා කලද විරාජ් ඉවසිලිමත්ව තමාගේ තේ කෝප්පය හිස් කලේය. පසෙක මේ සියල්ල දෙස බලාගෙන සිටි සෝමාගේ අතට තමා හිස් කළ තේ කෝප්පයත් නිසල් නොබී තේ කෝප්පයත් දෙකම දුන්නේය. විරාජ් හිඳගෙන සිටි පුටුවෙන් නැගිට මදක් ඉදිරියට ඇවිද ගොස් නැවත නිසල් දෙසට හැරී "මිත්රයා ,ඔයා ඇස් දෙකෙන්ම දැක්කනෙ තත්වේ. මම හිතනවා ඔයා දැන් දන්නවා Counseling වලින් මේක සුව කරන්න බැහැ කියලා " "හ්ම්ම්ම්...... ඒ කියන්නෙ " "ඔයා දැක්කා වතුර ලේ පාට උනා වගේම පිරිත් නූල තැවරුණ ප්රියාගේ හැසිරීම...ඒ කියන්නෙ ශරීරයට ආත්මයක් ඇතුල් වෙලා... මොකක් උනත් 100% විස්වාසයි ඒ ආත්මය හොඳකට ආපු කෙනෙක් නෙවෙයි කියලා " " විරාජ් ඇයි එහෙම කියන්නෙ " "මිත්රයා ,හොඳට කල්පනා කරලා බලන්න. පහුගිය කාලය තුළ මේ ගෙදර මරණ කිහිපයක්ම උණා...අපි ඉක්මනින් මේ ආත්මය කවුද ?..මොකටද ආවේ?...කියලා දැනගන්න ඕන" විරාජ්ගේ කතාව අසා සිටි නිසල් කුතුහලයෙන් "ඒත් ඒ කොහොමද " යි පැවසුවේය " නිසල් මගේ මිත්රයා ,මම මේ ගෙදර පරික්ෂා කරනකොට මට දැනුන දෙයක් තමයි,මේ ගෙදර එක ආත්මයකට වඩා ඉන්නවා කියලා 💢💢💢💢💢💢💢💢💢💢 කුමක් සිදුවීද ? ........ කෘතිය මිලදී ගෙන දැන ගන් whatsapp 0772587911 සුසාන් voice 075 468 5104 නිසල් මිල 950
Horror Novel Book Sinhala
Rs. 950
Ad reference no: 12429
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.