pola.lk
1 / 3

House for sale

Rs. 32,000,000

Deniyaya, Matara3 hours ago

Details

Bedrooms
4
Bathrooms
2
House size (Sq.ft)
2,700 Sq.Ft
Land size
2.375 acres
Furnished status
Not Furnished
No of floors
1 Floor
Construction status
Ready
Age of the property
10+ Years
Category
Houses,Properties for Sale
Ad reference no.
31211
Posted on
25 Nov 2026 03:18 PM

Description

දෙනියාය නගරයට 800m දුරින් රෝහල පාර මාර්ගයෙ මනරම් සුන්දර නිදහස් වටපිටාවක් සහිත නිවසක් හා අක්කර 2යි පර්චස් 10ක ඉඩමක් විකිනීමට ඇත. ඉඩම දොලපහරකින් මායිම්ව ඇත. මිරිස්වත්ත පාර තුලින්ද ඉඩමට ප්රවේශයක් ඇත. 📚 ඔප්පු :සින්නක්කර 💦උල්පත් ජලය/ නල ජලය ⚡ විදුලිය 🏡නිවස (2200sqft): සාලය, නිදන කාමර 3, මුලුතැන්ගෙය, කෑමකාමරය, නානකාමරය, හා අලංකාර ගෙවත්ත.. 🏦නිවස ආසන්නයෙන්ම සෑදු කාමර 2ක් හා සාලයක් සහිත annex එකක් පවතී (500sqft). 🌱ප්රදාන බෝග : වගා කරන ලද තේ පැල 🌿අතුරු බෝග : ගම්මිරිස්, කුරුදු ,පොල්, තැබිලි Hotel / Cabanas / Peacefull Home/Homestay/ Tea Factory/Plantation සදහාද ඉඩම සුදුසු වේ..

Features

Waterfront/Riverside Lawn Garden Main Line Water Home Security System Maids Toilet Hot Water

Location

Hospital Road, Deniyaya

View on Google Maps

Ad reference no: 31211

Seller

Dineth Ranawaka

Dineth Ranawaka

1 active adJoined November 2026

Your safety matters to us

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp