




House for sale in madapatha batuwandara
Rs. 25,000,000
Details
- Bedrooms
- 3
- Bathrooms
- 2
- House size (Sq.ft)
- 1,800 Sq.Ft
- Land size
- 10.42 perches
- Furnished status
- Not Furnished
- No of floors
- 1 Floor
- Construction status
- Under Construction/Off Plan
- Age of the property
- 6 Years
- Category
- Houses,Properties for Sale
- Ad reference no.
- 20471
- Posted on
- 19 Aug 2025 02:58 PM
Description
බටුවන්දර මඩපාත පාර, පර්චස් 10.4 ඉඩම සමග අංගසම්පූර්ණ නිවස විකිණීමට. නිස්කලංක පරිසරය ජාත්යන්තර පාසල් ආසන්නව සියලු පහසුකම් සපිරි පිලියන්දල නගරයට අතේ දුරින් නිදන කාමර 3 යි. බාත්රූම් 2 යි. සාලය මුලුතැන්ගෙය Veranda පර්චස් 10.4 ක ඉඩම. 🚰 නල ජලය 🔐 වට තාප්ප ගේට්ටු හා රෝලඩොර්ස්. 🧿 නිවසම ටයිල් හා ෆිනිෂින් වහල. 📑 නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු. 📜 අනුමත පිඹුරුපත් හා අනුමත නිවාස සැලසුම්. පිලියන්දල පාරට - 6.2km කැස්බෑව - 3.2Km මිල ලක්ෂ 250යි. 🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කල හැක. වැඩි විස්තර සඳහා විමසීම් 0742678921 0720427477 New House with Land A new house with a 10-perch land located at Kasbewa, Madapatha Road is available for sale.Peaceful environment, convenient location, an ideal choice for families. Contact: Genuine buyers only 0742678921 / 0720427477
Features
House for sale in madapatha batuwandara
Rs. 25,000,000
Ad reference no: 20471
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









