pola.lk
incense sticks - photo 1

incense sticks

Rs. 7,750

Maharagama, Colombo1 week ago

Details

Category
Other Business Services,Business & Industrial
Ad reference no.
30047
Posted on
03 Oct 2026 09:27 AM

Description

ඔයාගෙම කියලා පොඩියට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් හඳුන්කූරු අමුද්‍රව්‍ය අපි ලබා දෙන්නම්. *හඳුන් කූරු 3000 *box 300 *කූරු ඇසුරුම් කවර *බණ්ඩල් ඇසුරුම් කිරීම සඳහා කවර 24 *සුවඳ බෝතල 1 *කැමිකල් බෝතල 1 *ගම් ටේප් මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔබට අවශ්‍ය සියලුම ගැටලු සඳහා විසඳුම් ලබාදිය හැක.ඒ වගේම ඔබට ආසන්නම නගරයට ප්‍රවාහනය කිරීමේ හැකියාවද ඇත.ඉහත අමුද්‍රව්‍යවල සම්පූර්ණ මුදල රුපියල් 7750 කි.මෙම අමුද්‍රව්‍ය දෙගුණයක් කර ලබා ගැනීමේ හැකියාවද ඇත.ඉහත අමුද්‍රව්‍ය සාදා නිමවූ පසු සම්පූර්ණ මුදලින් රුපියල් 14400 කි.

Ad reference no: 30047

Seller

Madu Mapila

Madu Mapila

1 active adMember since October 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips