

Land for sale in anuradapura puja city
Rs. 25,550,000
Details
- Land type
- Residential Land
- Land size
- 29.2 perches
- Category
- Land,Properties for Sale
- Ad reference no.
- 28497
- Posted on
- 27 Jun 2026 03:24 PM
Description
ලිපිනය: නො- 93/A, තිසා වැව, අරිප්පු පාර, පූජා නගරය, අනුරාධපුර. ඉඩම් වර්ගය: නේවාසික ඉඩමේ විශාලත්වය: 29.20 පර්චස් ( සින්නක්කර ඔප්පුව ) මිල - පර්චස් එක රු 875, 000 විස්තරය 1-රුවන්වැලි මහසෑයට පාගමන් 15 විනාඩි දුර (වැව පාර) 2- 30 අඩි කාපට් මාර්ගයට සම්බන්ධ 20 අඩි හරස් මාර්ගයේ හතරවන ඉඩම (හතරැස්, දිග =120 අඩි පමණ, පළල =66 අඩි පමණ 5 වන කට්ටිය ) 3-නළ ජලය , විදුලි, දුරකථන පහසුකම් ඇත . 4-ප්රධාන මාර්ගයට 120 අඩි පමණ. 5- පුරාවිද්යා ඉඩමක් නොවන බවට පුරාවිද්යා සහතික. 6- නගරය සභාව අනුමත පිඹුර (Plan ) සහිතය. *** රුවන්වැලි මහා සෑයට හා ජය ශ්රී මහා බෝධියට ( උඩමළුවට ) බාහිර උපකාරයක් නොමැතිව පාගමන් වුවද යා හැකි දුරින් පිහිටි නාගරික පහසුකම් සහිත සින්නක්කර ඉඩම යන්න සුවිශේෂී ලක්ෂණ වේ. *** Location - https://goo.gl/maps/46wTcVWuwgsyHCKJA?g_st=aw
Land for sale in anuradapura puja city
Rs. 25,550,000
Ad reference no: 28497
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









