



Land for sale in ibbagamuwa
Rs. 510,000/perch
Details
- Land type
- Residential Land
- Land size
- 66.0 perches
- Category
- Land,Properties for Sale
- Ad reference no.
- 14152
- Posted on
- 22 Dec 2024 02:30 PM
Description
මැල්සිරිපුරින් සර්ව සම්පූර්න,සියලුම පහසුකම් සහිත පර්චස් 66 ක, සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිනීමට ඇත. 💯 කුරුනෑගල town එකට මිනිත්තු 30 යි. 💯 මිනිත්තු 20 න් ගලේවෙල. Town. එකට. 💯 දබුල්ල town එකට මිනිත්තු 45 යි. 💯 විනාඩි 3න් මැල්සිරිපුර town එකට. 💯 ඉඩමට යන තුරුම පාරට කාපට් අතුරා ඇත. 💯 ඉඩමෙහි පොල් ගස් හා පැල පොල්(පීදී ඇත) ඇත.(38 පමන) 💯 විදුලිය සපයා ඇත. වගාවකට සුදුසු අඩි 5ක පමන ලිදක් ඇත 💯 ව්යාපාර කටයුත්තක් සිදු කිරීමට බෙහෙවින් සුදුසුය. 💯 නිවසක් සෑදීමටද ඉතා සුදුසුය. 🔴NOTE- මුදල් උවමනාවක් සදහා ඉඩමෙහි වටිනාකමෙන් බෝහෝ ලෙස මුදල අඩු කරන අතර ඉකමන් පාරිබෝගිකයකු සොයයි.(මිල ගනන් සාකච්ඡා කරගත හැක) 🔵TEL- 0775984006 🟢whatsapp- 0740848654 (recommend).
Land for sale in ibbagamuwa
Rs. 510,000/perch
Ad reference no: 14152
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.


