



















Malaysian grass carpet with laying
Rs. 80
Details
- Item type
- Garden Accessories
- Condition
- New
- Category
- Garden & Outdoor,Home & Garden
- Ad reference no.
- 21215
- Posted on
- 16 Sep 2025 11:05 AM
Description
Shanya landscaping සාධාරණ මිලකට උසස් තත්ත්වයේ සියලු අමුද්රව්ය යොදාගෙන ඔබේ ගෙවත්ත , කාර්යාලය , නිවාඩු නිකේතනය ඔබේ සිතැඟි පරිදි අලංකාරව සකසා දීමට අප සුදානම්🥀🌿 Interlock Paving /බිම් ඇතුරුම් ගල් ( සියලුම අමුද්රව්ය යොදා අල්ලා දීම ) Grass / තණකොල ( සියලුම අමුද්රව්ය යොදා ) - තණකොළ පිඩලි - තණකොළ පැදුරු - ඉන්ටර්ලොක් ගල් ☘️🦋 We make your garden modern & natural. We will work to match your requirements. Best works for reasonable prices with best materials.💐🐞 (Prices vary according to the square feets of the floor.) 🌻🌱ගෙවතු අලංකරණය හා නඩත්තු කිරීම , විවිධ වර්ගයේ තණපිඩැලි සැපයීම හා ප්රවාහනය , විවිධ වර්ගයේ බිම් ඇතුරුම් ගල් සැපයීම හා ප්රවාහනය , තිරිවානා _සුදු පෙබල්ස්_සිල්පරන් කොට_ බොරළු_ ෆර්කෝලා _අඩියේ කැට ආදිය යොදා ගෙවතු අලංකරණය කිරීම ආදි සියලුම උද්යාන අලංකරණ සේවාවන් සපයනු ලැබේ Wats app 077 6201623 අපගේ සේවාවන් colombo 01-13 , නුගේගොඩ ,මාලබේ,බත්තරමුල්ල ,හොමගම, කිරුලපන,බොරලැස්ගමුව,කොලබ දිස්ත්රික්කයේ සියලුම තැන්හී සහ කලුතර ගම්පහ දිස්ත්රික්කයේ ද සිදුකරයි
Malaysian grass carpet with laying
Rs. 80
Ad reference no: 21215
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









