Motorcycle jet light
Rs. 650
Details
- Accessory type
- Accessories
- Brand
- Other brand
- Model name
- Jet light
- Condition
- New
- Category
- Auto Parts & Accessories,Vehicles
- Ad reference no.
- 29590
- Posted on
- 01 Sep 2026 09:56 PM
Description
🔥 Bike එකට වෙනම Look එකක් දාගන්න බලන් හිටපු කොල්ලො ටික මෙන්න පාර! 🔥 Night ride එකක් යද්දි පාරේ ඉන්න හැමෝම හැරිලා බලන Level එකට Bike එක Change කරගන්න ready ද? Strobe Light එක ගැහුවට පස්සේ බයික් එකේ ලස්සන වෙනම Dimension එකකට යනවා. Front View එක පිස්සු හැදෙන තරම් Aggressive වෙනවා විතරක් නෙවෙයි, රෑට බයික් එක පාරේ යද්දි ඒ Glowing Vibes එකට කට්ටිය Off වෙනවා ෂුවර්! 😈💥 ⚡ Why this is a Must-Have: ▫️ Killer Look: බයික් එකට Evil / Sporty Appearance එකක් එකපාරටම එනවා. ▫️ Super Bright: රෑට පාර ලස්සනට Highlight වෙලා පේනවා. ▫️ Battery Safe: බැටරිය බැස්සෙන්නේ නැහැ, Low Power Draw. 💰 ගණන් ගැන හිතන්න දෙයක් නෑ – රු. 650/= යි! STOCK ලිමිටඩ්! පස්සේ පසුතැවෙන්නෙ නැතුව දැන්ම Set කරගනින්: 📲 WhatsApp Order: 0753130018 🚚 Islandwide Delivery Available
Motorcycle jet light
Rs. 650
Ad reference no: 29590
Your safety matters to us
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.










