


Multi Functional Vegetable Grater
Rs. 1,350
Details
- Item type
- Kitchen Equipments
- Brand
- Other brand
- Condition
- New
- Category
- Kitchen Items,Home & Garden
- Ad reference no.
- 30270
- Posted on
- 17 Oct 2026 06:50 PM
Description
🥕 Multifunctional Vegetable Grater & Slicer – Kitchen එකේ වැඩ ලේසි කරන උපකරණයක්! 💚 👉 WhatsApp/Call Now On 076 698 8801 🥕 මේකෙන් මොනවද කරන්න පුළුවන්? ✅ 🥕 Carrot, Beetroot වගේ එළවළු grate කරන්න. ✅ 🥒 Cucumber, Potato වගේ එළවළු thin slices කපාගන්න. ✅ 🧀 Cheese grate කරගන්න. ✅ 🥗 Salads, Sambol සහ වෙනත් dishes ලස්සනට prepare කරගන්න. 👩🍳 භාවිතා කරන ආකාරය (How to Use) 1️⃣ අවශ්ය එළවළු හොඳින් සෝදාගන්න. 2️⃣ අවශ්ය blade එක තෝරා grater එකට සවි කරන්න. 3️⃣ එළවළු එක grater එක මත තබා සෙමින් ඉදිරියට සහ පසුපසට ගෙනයන්න. 4️⃣ කපාගත් එළවළු එකතු කර ඔබේ favourite dishes prepare කරගන්න. ⚠️ Safety Tip: Blades ඉතා තියුණු නිසා අත් ආරක්ෂා කරගන්න. තිබේ නම් food holder එක භාවිතා කරන්න. 💚 ඔබේ Kitchen වැඩ ටික ඉක්මනින්, පහසුවෙන් කරගන්න! 🛍️ මේ වගේ useful kitchen items සඳහා Thew Home Mart / THEWS සමඟ එකතු වෙන්න. 📩 අදම Inbox කර Order කරන්න! 🚚 Islandwide Delivery | 💳 COD Available
Multi Functional Vegetable Grater
Rs. 1,350
Ad reference no: 30270
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.




