pola.lk
Naturelle ceylon green tea - photo 1

Naturelle ceylon green tea

Rs. 1,680

Pannipitiya, Colombo1 year ago

Details

Item type
Cosmetics
Condition
New
Category
Beauty Products,Fashion & Beauty
Ad reference no.
16164
Posted on
13 Mar 2025 09:31 PM

Description

#Naturelle Ceylon Fat_Burner_Green_Tea RS. 1680/- පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් දිනෙන් දින ඉදිරියට යන, ආයුර්වේද නිෂ්පාදන රැසක් ලබා දෙන, පාරිභෝගික වැඩි දෙනාගේ ඉල්ලීම ඉටුකරමින් Naturelle Ceylon Fat Burn Green tea...... දැන් ඔබට ඇණවුම් කළ හැක... 😍 සුන්දර නිරෝගිමත් සිරුරකට කැමති ඔබ සදහාමයි... Naturelle Ceylon විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය Fat bur GREEN TEA.. Green tea භාවිතය මේ වෙද්දී වඩාත් ජනප්‍රියම පානයක් බවට පත් වෙලා තියෙනවා.. Green tea...,, ⭐ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.. 🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න... 🌿 Fat Burner Green Tea 😊 🌿 Naturelle - Fat burner Green Tea 🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා. 🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි. 🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි? 🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි. 🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ. 🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය. 🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ. 🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි. 🟩භාවිත කරන ආකාරය - 👇👇👇 1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න. 2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න 3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න 🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි. 🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය. 🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි. 🔸Fat burner Green Tea - Rs. 1680/- 🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( #Cash #on #delivary ) 🚛 ඇනවුම් කිරීමට inbox ඔබගේ විස්තර අපට එවන්න. ඇනවුම් කිරීම Whatsapp or inbox ⁨ 071 189 3256 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න💵💵 (+ Delivery Charge ) If You need, Contact Us ⁨  071 189 3256 (WhatsApp) Cash on delivery available💵💵 (+ Delivery Charge )

Location

Pannipitiya, Colombo

View on Google Maps

Ad reference no: 16164

Seller

U S Latta Lotta Latta

U S Latta Lotta Latta

14 active adsMember since March 2025

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp