

Naturelle hair oli
Rs. 690
Details
- Item type
- Haircare
- Condition
- New
- Category
- Beauty Products,Fashion & Beauty
- Ad reference no.
- 20593
- Posted on
- 23 Aug 2025 08:32 PM
Description
ඔයත් ලස්සන කෙස් කලබකට කැමති කෙනෙක් නේද?? කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය 100%ක් ප්රතිපල සහිතයි. අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න. කේෂාරූ Nourishing hair oil නීල්්යාදි තෛලය , විටමින් E සමග ගොටුකොළ,කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ තෛලය මගින් ඔබගේ හිස කෙස් 👧ගැලවීයාම වලකයි 👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. 👧හිස කැක්කුම නවතාලයි. 👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි. 👧කොන්ඩය අග පැලීම නවතාලයි. සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්රි කාලයේදී භාවිතා නොකරන්න. එකක මිල 690/= Delivery charge Rs.300 ❌ඇණවුම් කිරීමට , 1️⃣නම 2️⃣ලිපිනය 3️⃣දිස්ත්රික්කය 4️⃣ලඟම නගරය 5️⃣දුරකථන අංක 2ක් එවන්න. ⭕වැඩි විස්තර සදහා සහ ⭕ මිලදීගැනීමට අවශ්යනම් WhatsApp කරන්න. 👇👇👇👇🥰 whatsapp
Naturelle hair oli
Rs. 690
Ad reference no: 20593
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.






