pola.lk
Non-stick multi cooker - photo 1
Non-stick multi cooker - photo 2
Non-stick multi cooker - photo 3
Non-stick multi cooker - photo 4
1 / 4

Non-stick multi cooker

Rs. 2,950

Gampaha City, Gampaha7 months ago

Details

Item type
Cookware
Brand
Other brand
Condition
New
Category
Kitchen Items,Home & Garden
Ad reference no.
26674
Posted on
18 Mar 2026 06:00 PM

Description

🍒 NONSTICK MULTI COOKER මේ දවස් වල තියෙන ගෑස් ප්‍රශ්නය ට එකම විසදුම. බතක් ,ව්‍යාංජනයක් ,එළවලු ටිකක් තම්බ ගන්න දැන් ඔයා ට විනාඩි කිහිපයකින් පුලුවන්. ඒ වගේම ඕනෑම බැදුම ක් වුනත් පහසුවෙන් සාදාගන්න පුලුවන්. Nonstick නිසා භාජනයේ අඩිය ඇලෙන්නේ නැහැ. ඔයා ගම්පහ අවට නම් පැමිණ මිල දී ගන්න පුළුවන්. අපේ Post එක like කරලා S shot එකක් තියෙනවා නම් ,ඔයා ට 5% වට්ටමක් අපි දෙනවා.

Ad reference no: 26674

Seller

Mahi Nha

2 active adsMember since February 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips