pola.lk
Ordinary glycolic acid - photo 1

Ordinary glycolic acid

Rs. 3,650

Maharagama, Colombo1 year ago

Details

Item type
Cosmetics
Condition
New
Category
Beauty Products,Fashion & Beauty
Ad reference no.
13216
Posted on
11 Dec 2024 09:33 AM

Description

🔔Original The Ordinary Glycolic Acid 7% Toning solution 💯 💭ඔරිජිනල් The Ordinary Glycolic Acid toner එක හොයන ඔයාල ට Beauty Bazaar අපෙන් මේ ටෝනර් එකේ 100ml වගේම 240ml එකත් මිලදී ගන්න පුළුවන්🇨🇦 💄The Ordinary Glycolic Acid toner එකෙන් ඔයාගෙ මූණෙ තියෙන වලවල්, Pigmentation, Sunburns, Dark Spots වගේ ම සමේ අවපැහැයත් නැත්තට ම නැති කර ගන්න පුළුවන් 🤩 💄ඒ වගේ ම ඔයා ගෙ දණිස්ස, වැලමිට , කිහිලි, ඉකිලි වගේ තැන් වල අවපැහැය නැති කර ගන්න ත් පුළුවන් 🤩 💄ඔයා ට තියෙන්නේ Dull skin එකක් නම් The Ordinary Glycolic Acid toner එකෙන් Dull ගතිය නැති කරල Brightening Glow එකක් ගන්න පුළුවන් 💄ඔයා ගෙ අත් කකුල් වල, පිටේ , බඩේ ඇගේ ඕනෙම තැනක රේසර් බම්ප්ස් තියෙනව නම් ඒවත් නැති කර ගන්න පුළුවන්. Strawberry Skin එක සදහටම නැති කරගන්න පුලුවන් 🤩 💄Glycolic toner එක ගොඩක්ම හොදයි PM skincare routine එකට add කරගන්න 🖤 💄ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා . 🔴Made in Canada🍁 🇨🇦 ඔයා ට ත් 💯 ඔරිජිනල් The Ordinary Glycolic Acid Toner එක ඕනෙ නම් දැන් ම අපි ට WhatsApp Message එකක් දාන්න 😌 අපි ඔයා ගෙ ගෙදර ට ම FREE Delivery කරනව 🚚🤩 📞📲 ⁨0714073513

Ad reference no: 13216

Seller

Beauty Bazaar

Beauty Bazaar

4 active adsMember since December 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp