






Pirith sathjayana chaithya wahanse
Rs. 3,800
Details
- Item type
- Other
- Brand
- Other brand
- Condition
- New
- Category
- Electronic Home Appliances,Electronics
- Ad reference no.
- 17183
- Posted on
- 25 Apr 2025 07:16 PM
Description
පිරිත් සජ්ජායන චෛත්යය වහන්සේ 1. අඟල් 8ක උසින් හා අඟල් 5ක පළලින් යුතු රුවන්වැලි සෑයේ හැඩයට නිපදවූ අලංකාර ප්ලාස්ටික් චෛත්යයකින් සමන්විතය . 2. වර්ණ රැසකින් සමන්විත LED බල්බයකින් කොත් කැරැල්ල සාදා ඇත . දුරස්ථ පාලකයකින් පාලනය කිරීමේ හැකියාව. 3. රත්තරන් පාටින් පාදම නිපදවනු ලබයි . ( කැමති පාටකින් ලබාගත හැක ) 4. පිරිත් වර්ග 40ඇතුලත් මෙමරි චිපය. 1) මහ පිරිත 2) රත්නමාලී ගාථා 3) බංද පිරිතමෙත්තානිසංස සූත්රය 5) මෝර පිරිත 6) චන්ද පිරිත 7) සූරිය පිරිත 8) ධජග්ග සූත්රය 9) මහාකස්සප බොජ්ඣංග සූත්රය 10) මහාමොග්ගල්ලාන බොජ්ඣංග පිරිත 11) මහා චුන්දතෙර බොජ්ඣංග පිරිත 12) ගිරිමානන්ද සූත්රය 13) ධම්මචක්ක සුත්රය 14) මහා සාම පිරිත 15) ආලවක සූත්රය 16) පරාභව සූත්රය 17) වසල සූත්රය 18) ජිනපඤ්ජර පිරිත 19) අටවිසි පිරිත 20) ඇණවුම් පිරිත 21) අංගුලිමාල පිරිත 22) ජය පිරිත 23) වට්ටක පිරිත 24) බොජ්ඣංග පිරිත 25) ගිහි පිරිත 26) අභිසම්භිධාන පිරිත 27) අන්තරාය නිවාරණ පිරිත 28) සීවලී පිරිත 29) නරසීහ ගාථා 30) දළදා වන්දනා ගාථා 31) මහා ජයමංගල ගාථා 32) ජයමංගල පිරිත 33)කරනිය මෙත්ත සූත්රය 5. USB PEN භාවිතා කිරීමේ හැකියාව. 6. රෙඩියෝවේ විකාශය වන වෙනත් ඕනෑම පිරිතක් බණ කතාවක් මෙහි ශබ්ද විකාශය කිරීමේ හැකියාව. 7. මාස 6ක වගකීම් සහතිකය. 8. වෙළඳ පොළේ අවම හා සාධාරණ මිල. ඔබගේ ඇනවුම තහවුරු කිරීමට නම,ලිපිනය හා දුරකථන අංක 2ක් සමඟ අපවෙත යොමු කරන්න. මිල : රු.3400/= තොග පමනි දුරකතන අංකය : 0778800340/ 0703941340 whatsapp ඔබ සැමට තෙරුවන් සරණයි !
Pirith sathjayana chaithya wahanse
Rs. 3,800
Ad reference no: 17183
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.




