pola.lk
Prime located land for sale in awissawella city - photo 1
Prime located land for sale in awissawella city - photo 2
Prime located land for sale in awissawella city - photo 3
Prime located land for sale in awissawella city - photo 4
Prime located land for sale in awissawella city - photo 5
1 / 5

Prime located land for sale in awissawella city

Rs. 1,200,000

Awissawella, Colombo2 months ago

Details

Land type
Commercial Land
Land size
40.0 perches
Category
Land,Properties for Sale
Ad reference no.
29000
Posted on
27 Jul 2026 07:44 PM

Description

Prime located Land for sale in Avissawella City Limit Code:-MMA3001 අවිස්සාවේල්ල නගර සීමාව තුල අවිස්සාවේල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් ප්‍රධාන මාර්ගයට හොඳින් පෙනෙන පර්චස් 40 පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත බිම් කැබැල්ල වැඩිම මිලට විකිනීමට. සුපර්මාර්කට්,තට්ටුනිවාස,ඩිස්පෙන්සරි, මොන්ටිසෝරි , තොග වෙලඳාම් ආදී ඕනෑම ව්‍යාපාරයකට හොඳින් ගැලපෙන ඉඩමකි. අඩි 50 ප්‍රවේශ මාර්ගය. කිසිදා ගංවතුරට යට නොවන ඉඩමකි.

Ad reference no: 29000

Seller

Mate Marketing

Mate Marketing

5 active adsMember since October 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips