1 / 5
Property for sale in balangoda
Rs. 27,500,000
Balangoda, Rathnapura4 hours ago
Details
- Land type
- Cinnamon Land
- Land size
- 14.0 acres
- Category
- Land,Properties for Sale
- Ad reference no.
- 31262
- Posted on
- 27 Nov 2026 07:25 PM
Description
බලංගොඩ හතරබාගේ අක්.14 ක් විකිණීමට මිල ලක්ශ 275 * මැණික් වලට ප්‍රසිද්ධ හතරබාගේ ඉඩම පිහිටා ඇත. * ඉඩමේ ඉල්ලම් ඇති අතර පතල් කැපිමට සුදුසුය. * ගම්මිරිස්, තේ හෝ කුරුදු වගා කිරිමටද සුදුසුය. * ව.අ. 1300 පමණ නිදන කාමර 3 ගෙයක් ඇත. * විදුලිය සහ ජල පහසුකම් ඇත. * නිස්කලංක දර්ශනීය වටපිටාවකින් යුක්තය. * ගංවතුර හා නායයැම් වලින් තොරයි. * අක්. 2ක පමණ කුරුදු වගාවක් ඇත.b * නිරවුල් සින්නක්කර ඔප්පු. * බලංගොඩ නගරයට 10Km පමණ. * බලංගොඩ බදුල්ල පාරට 6Km පමණ. ඉඩම පරීක්ෂා කල පසු මිල සාකච්ඡා කල හැක.
Property for sale in balangoda
Rs. 27,500,000
Balangoda, Rathnapura4 hours ago
Ad reference no: 31262
Your safety matters to us
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.


