








Ribbon rose flower
Rs. 1,500
Details
- Condition
- New
- Category
- Other Fashion Accessories,Fashion & Beauty
- Ad reference no.
- 14942
- Posted on
- 19 Jan 2025 07:43 PM
Description
හායි ලස්සන ළමයෝ....🥰 ඔයාගේ ආදරණීයන්ට / ඔයා ආදරය කරන අයට පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද...💗💐 Valentine එකට දැන්ම ඕඩර් එකක් දාන්න ....😊💜️ ඔයාටත් පුලුවන් දැන් ලස්සනම ලස්සන flowers bouquests ඔයා ආසම පාටකින් ඕනම මල් ප්රමණයක් අපිට කියලා හදා ගන්න ...🌹🌹💐 ආදරණීයයන්ගේ හදවතේ ලස්සනම ලස්සන මතකයක් විදිහට හැමදාම ලග තියා ගන්න ලස්සන මල් පොකුරක් දෙන්න ...😍 🥰💐🤗 Birthday 🎂 Engagement 🤵🏻♀💍🤵🏻 Proposal 🥰💐 Graduation 🎓 👩🏻🎓 Suprice 🥳🥳 Annvasery 💞 •• ඇතුලු ඕනෑම විශේෂි හා ඔබට අවශ්ය ඕනම අවස්ථාවකට මල් ලබා ගැනිම සදහා අමතන්න ...•• plz message Chat box ⭕ ඔබට අවශ්ය දිනට අවම දින 5 - දින 10 පෙර ඕඩර් දැමිමට කාරුණික වන්න . ✅
Ribbon rose flower
Rs. 1,500
Ad reference no: 14942
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.