pola.lk
ruu ceylon hair oil - photo 1

ruu ceylon hair oil

Rs. 690

Colombo 1, Colombo1 year ago

Details

Item type
Haircare
Condition
New
Category
Beauty Products,Fashion & Beauty
Ad reference no.
12658
Posted on
26 Nov 2024 12:32 AM

Description

ඉස්හොරි වලට බායි කියලා ලස්සනට කොණ්ඩය වවා ගමුද 😔අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?🥺 😃මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක.😃 😍මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.😍 🥰කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා 🥰 👍සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.😃 🌿පිරිසිදු පොල්තෙල් 🌿කීකිරිඳිය 🌿මුකුණුවැන්න 🌿කොහොඹ 🌿කෝමාරිකා 🌿සුදු හඳුන් 🌿එඬරු 🌿විටමින් E ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. ☘️ 😍100ml ඇසුරුම රු. 690/=ක් පමණයි.😍 (Delivery charges - රු.350/=) ❤️ඇණවුම් කිරීම සඳහා , ⭕️නම ⭕️ලිපිනය ⭕දිස්ත්‍රික්කය ⭕️ලඟම නගරය ⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න. ⭕️ ගෙන්වා ගන්නා ක්‍රමය - cash on delivery / bank deposit. දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක. 🛑 Product Price - රු. 690 + Delivery 350 Cash on delivery available🚛

Ad reference no: 12658

Seller

Nad Un

Nad Un

2 active adsMember since November 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp