pola.lk
Ruu kesha hair oil - photo 1

Ruu kesha hair oil

Rs. 690

Gampaha City, Gampaha1 year ago

Details

Item type
Haircare
Condition
New
Category
Beauty Products,Fashion & Beauty
Ad reference no.
13310
Posted on
14 Dec 2024 09:49 AM

Description

ලස්සන දිගු වරලස සිහිනයක්ද?...😍 අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ. 👉අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන් 👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. 👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි. (සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්) 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි. ➡️➡️ *Ingredient* ➡️➡️ 01. පිරිසිදු පොල්තෙල් 02.කීකිරිඳිය 03.මුකුනුවැන්න 04.කෙහෙඹ 05.කෝමාරික 06.සුදු හදුන් 07.එඩේරු 08.විටමින් E ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත. *භාවිතය* තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක. Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න. අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න. සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න. 100ML- Rs.690/= Place your order whtsapp https://wa.me/message/QJ7DYRNYSTU6K1

Ad reference no: 13310

Seller

M.R.Madushan Perera

9 active adsMember since November 2024

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp