

Self study knowledge potion
Rs. 3,000
Details
- Category
- Other Education,Education & Training
- Ad reference no.
- 15414
- Posted on
- 13 Feb 2025 03:25 PM
Description
* පූර්ව පදනම් ස්වයං අධ්යයනය (ඉංග්රීසි මාධ්ය) සහ එක් එක් භාෂාව සඳහා සිංහල මාධ්ය සම්පූර්ණ පාඨමාලාව * * Pre foundation Self Study Knowledge potion (English Medium) & Sinhala Medium Full Courses For each language * දිවයිනේ 3500 කට අධික පිරිසකට විදෙස් සිහිනය සැබෑ කර ගැනීමට උරදුන් අපෙන් නැවතත් ඔබට පිරිනමන සංස්කරණය.... කා සඳහා ද? 🔸විශ්ව විද්යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්යවසායකයින් 🔸රාජ්ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සිංහල මාධ්ය පාඨමාලාව පොඩිම දේවල් ටික එක මිටට.... ජර්මනිය ,ඉතාලිය ,ජපානය සහ කොරියාව වගේ රටකට, job එකක් කරන්න ඉගෙන ගන්න යන්න ගොඩක් දෙනෙක් කැමතී.ඒත් ගොඩක් අයට කරන්නෙ මොනවද, හරි පාඨමාලාක් හොයාගෙන භාෂාව ඉගෙන ගන්න,ඒ රට ගැන මුලින්ම ටිකක් දැනගන්න වගේ ඒව ගැන හරි අදහසක් නැතිව ඇති.. ඒත් සිංහල භාෂාවෙන් ඉගෙන ගෙන තේරුමක් නෑ.. කොහොමටත් ඉංග්රීසි වලින් අධ්යයනය ලබන්න ඕනෙ නැත්නම් ඔයා අමාරුවෙ මොකද course එක දන්න සිංහලෙන් කලාට ගොඩක් දේවල් අදටත් ඉංග්රීසි වලින් වෙනව ගොඩක් වෙලාවට.. ඒකයි මේ දේවල් ඉංග්රීසි භාෂාවෙන් නිරිමානය කලේ.. * Ausbildung * language * In details *visa process ඒත් සම්පුර්ණ භාෂා පාඨමාලාව සිංහල මාධ්ය යෙන් ඔබට පහසු ඵලදායි ලෙස ලබා දෙනු ඇත.. දැන් තියෙන හොඳම option එක පොඩිම විදියට මේක .. සියලුම දේවල් ගැන අදහසක් ගන්න වටිනා අවස්ථාව.... * Introduction about importance about preferred country * entry schedule for education or occupation * Alphabet & languages * Transportation ,cultural more කොටස් හතරම - Rs.3000/= Course යනුවෙන් සදහන් කර කෙටි පණිවිඩය එවන්න.පාඨමාලා 4 ම ඔබට whats app තුලින් අවම කාලයකදී ලැබෙනු ඇත. පසුව ඔබට අවශ්ය නම් පාඨමාලා සදහා යොමු කරනු ඇත.එමගින් නීත්යානුකූලව නිවැරදි ආකාරයට ඔබට අවශ්ය අයුරින් අධ්යාපනය හෝ රැකියා සදහා යොමු වීමට සියලු උපදෙස් සහ කටයුතු සලසා දෙනු ඇත.. Whats app-0705 - 947140
Self study knowledge potion
Rs. 3,000
Ad reference no: 15414
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









