pola.lk
Valuable land for sale hikkaduwa tourist zone - photo 1
Valuable land for sale hikkaduwa tourist zone - photo 2
Valuable land for sale hikkaduwa tourist zone - photo 3
Valuable land for sale hikkaduwa tourist zone - photo 4
Valuable land for sale hikkaduwa tourist zone - photo 5
Valuable land for sale hikkaduwa tourist zone - photo 6
Valuable land for sale hikkaduwa tourist zone - photo 7
1 / 7

Valuable land for sale hikkaduwa tourist zone

Rs. 550,000/perch

Hikkaduwa, Galle3 months ago

Details

Land type
Commercial Land
Land size
42.96 perches
Category
Land,Properties for Sale
Ad reference no.
28610
Posted on
04 Jul 2026 04:37 PM

Description

📍හික්කඩුව සංචාරක කලාපයේ කුමාරකන්ද ප්‍රදේශයේ රත්ගම ඔයට හා නගර සභා පාරට මායිම් වූ වටිනා ඉඩමක් විකිණීමට ඇත. නිරවුල් සින්නක්කර ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත පිඹුර, වීථි රේඛා හා නොපරවා ගැනීමේ සහතික, මෙම වසරේ අවසානය දක්වා වරිපනම් බදුද ගෙවා ඇති මෙම පර්චස් 42.96ක ඉඩම නේවාසික හෝ සංචාරක ව්‍යාපෘති සඳහා ඉතා සුදුසුය. ✅ පර්චස් 42.96 ✅ පිරිසිදු සින්නක්කර ඔප්පු ✅ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත පිඹුර ✅ ගාලු පාරට මීටර් 500 පමණ ✅ හික්කඩුව නගරයට විනාඩි 10 (4.5Km) යි ✅ අඩි 20ක තාර යෙදූ හොඳ මාර්ග ප්‍රවේශය ✅ විදුලිය ජල සහ අන්තර්ජාල පහසුකම් ✅ විලා, Holiday Home, Guest House හෝ Hotel ව්‍යාපෘතියකට සුදුසුය ✅ ගංඟාවක් අසල නිස්කලංක පරිසරය ✅ අමතර පර්චස් 30ක පමණ මනරම් කඩොලාන ශාක පද්ධතිය (පර්චස් 42.96ට අමතරව පර්චස් 30ක් පමණ නොමිලේ) ✅ කොටස් වශයෙන් මෙම ඉඩම ලබා ගැනීමේ හැකියාව හා බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ✅ ඉහළ ආයෝජන වටිනාකමක් සහිත ප්‍රදේශයක් • Location - 6.114091,80.127917 💰 පර්චසයක් රු. 550,000/- (මිල ගණන් සාකච්ඡා කළ හැක) 💰 මුළු මිල රු. 23,628,000/- (මිල ගණන් සාකච්ඡා කළ හැක) 📞 වැඩි විස්තර සඳහා අමතන්න. • 0765544984 • 0705104286 [තැරැව්කරුවන් සඳහා අවසන් ගණුදෙනුවෙන් 3% ක කොමිස් මුදල් ලබා දීමට හැක.]

Location

Hikkaduwa, Galle

View on Google Maps

Ad reference no: 28610

Seller

Aloka Gimhan De Alvis Abayaweera Gunawardhana

Aloka Gimhan De Alvis Abayaweera Gunawardhana

1 active adMember since July 2026

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips