pola.lk
A/L physics individual class - photo 1

A/L physics individual class

Rs. 4,200

Homagama, Colombo1 year ago

Details

Tution type
Class
Category
Tution,Education & Training
Ad reference no.
17337
Posted on
02 May 2025 08:45 PM

Description

උසස් පෙළ භෞතික විද්‍යාව (සිංහල/ English මාධ්‍ය) උපකාරක පංති පවත්වනු ලබන්නේ වසර 16කට වැඩි කාලයක් උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්වීමේ විශාල පළපුරුද්දක් ඇති හිටපු රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙකු වන භෞතික විද්‍යාව පිලිබඳ B.Sc, M.Sc. උපාධිධාරියෙකු විසිනි. පැවැත්වෙන පන්ති THEORY, RAPID THEORY, REVISION, RAPID REVISION, PROTOTYPE PAPER DISCUSSION යන ආකාර වලින් සිදු කරයි. තවත් බොහෝ දේ විභාගය ඉලක්ක කර ගනිමින් සිසුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සිදු කෙරේ. හෝමාගම සහ එහි තදාසන්න ප්‍රදේශවල සිසුන්ට Home visits ලබා ගත හැකිය. අලුතින් ඇරඹන පංති පැය 02කට සීමා වේ. වැඩි විස්තර සඳහා අමතන්න.

Ad reference no: 17337

Seller

Chinthaka S. Gamage

Chinthaka S. Gamage

20 active adsMember since April 2025

Your safety matters to us!

  • Meet the seller in a safe, public place.
  • Inspect the item before you pay.
  • Never send money or card details in advance.
View all safety tips
WhatsApp