



















1 / 20
Land for sale in habarana
Rs. 49,000,000
Habarana, Anuradhapura8 months ago
Details
- Land type
- Commercial Land
- Land size
- 5.0 acres
- Category
- Land,Properties for Sale
- Ad reference no.
- 25596
- Posted on
- 05 Feb 2026 11:30 AM
Description
😎අක්කර =5 ✅ Rs49,000,000/=😎✅ ඔක්කොම සින්නක්කර ඔප්පු මල්ලි✅😎🤏 විදුලිය ✅ ජලය ✅ අලි වැටක්✅ හෝටලක් සදහා✅😎🤏 කබානක් සදහා✅ අලි සෆාරි ජිප් සෆාරි ඔරු සෆාරි ඕන එකක් මෙහෙ තියනව මල්ලි😎🤏 සීගිරිය එහා පැත්තේ😎 කවුඩුල්ල අත ලග 😎 eco park ඉඩම එහා පත්තෙ😎 මින්නේරිය කඩේ යන දුර😎 ත්රීකුණාමලය නම් එහෙමය් පොලොන්නරුව නම් එහෙමය් අනුරාධපුර නම් එහෙමය් දබුල්ල නුවර කොලබනම් එහෙමයි ඕන පැත්තකින් එන්න පුලුවන් මල්ලි😎🤏 මොකටද මල්ලි බල බල ඉන්නෙ ගන්න තමයි තියෙන්නෙ 😎 ආය ඉතින් මෙහෙන් සින්නක්කර අක්කර 5ක ඉඩම් මෙච්චර අඩුවට නෑ මල්ලි😎
Land for sale in habarana
Rs. 49,000,000
Habarana, Anuradhapura8 months ago
Ad reference no: 25596
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









