



Olive hair treatment original
Rs. 1,500
Details
- Item type
- Haircare
- Condition
- New
- Category
- Beauty Products,Fashion & Beauty
- Ad reference no.
- 19988
- Posted on
- 02 Aug 2025 04:49 PM
Description
⭕රුපියල් 450ක Discount සමග අදම වෙන් කරවා ගන්න. ⭕හැමෝම හොයන Roushun Olive Oil Hair Treatment - ගැහැණු පිරිමි දෙපාර්ශයේම කොණ්ඩයේ තිබෙන සියලු ගැටළු එනම්, 🟢කොන්ඩේ ඝනත්වය මදිවීම. 🟢කොන්ඩේ ශක්තිමත් බව නැති වී කැඩී යාම. 🟢අකලට හිසකෙස් පැසීම 🟢හිස්සොරි තිබීම 🟢කොන්ඩේ කළු පැහැයෙන් අඩු වීම 🟢විවිධ කොණ්ඩ මෝස්තර දැමීම නිසා කොණ්ඩෙට සිදුවුණ හානිය 🟢හිසකෙස් අග පැලීම 🟢කොන්ඩේ බොකුටු වීම ⭕ඉහතින් දැක්වූ මේ සෑම ගැටළුවකින් එකක් හෝ කීපයක් ඔබේ කොන්ඩේටත් ඇති අනිවාර්යෙන්. ⭕ ඔබ කාර්ය බහුල කෙනෙක්නම් රස්සාව නිසා Field එකෙ සිටින කෙනෙක්ටත් මෙම hair treatment එක සැලුන් නොයා ගෙදරදීම කරගැනීමට පුළුවන්. සැලුන් වලට යන අමතර කාලය හා මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. ⭕කරන්න තියෙන්නේ ඔබට( සතියකට 3න් වතාවක් පමණ ) 👇👇 ⭕හොදින් කොණ්ඩය පීරාගෙන මෙම cream එක සුදුසු brush එකක් ගෙන හොදින් කොණ්ඩයේ තවරා විනාඩි 20 - 30 ක් පමණ සිට හොදින් සෝදා හැරීමයි. ඔලුවට හොද මසාජ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ✅100% හොද ප්රතිපල ගන්න පුළුවන්. ✅500ML - විකුණු මිල රුපියල් 1950/= වට්ටම් මිල දැන් රුපියල් 1500/= ✅මිල - රුපියල් 1500ක් පමණයි. ⭕ඇනවුම් කීරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න ✅071 698 9411 - Whatsapp Msg
Olive hair treatment original
Rs. 1,500
Ad reference no: 19988
Your safety matters to us!
- Meet the seller in a safe, public place.
- Inspect the item before you pay.
- Never send money or card details in advance.









